Sunday, September 22, 2013

***මා මළදා*** මං දැන්ම මැරෙන්නද ඔබට දුක හිතේවි... දෙනෙත් යුග තෙත්වෙිවි උණු කදුළු වැටෙිවි... මගේ නම කිය කියා ඉකි ගසා හඩාවි... මගේ දෙන ලගට වී නොසෙල් වී හිදීවි... සුදු පැහැති සළු පිලෙන් ගත වසා ගනීවී... දින දෙකක් හෝ තුනක් බත් නොකා ඉදීවී... හත් දොහේ දානෙදී කඩිසරව හිදීවි... මං ආස කල කෑම හැම එකම තියේවි... යහළු මිතුරන් සමග සිනාසී දොඩාවි... තව කන්න තව කන්න නෑයින්ට බෙදාවී... තුන්මාසේ ගත වෙද්දි මතක නැති කරාවි... අපරාදෙ මං මැරුණෙ කියා මට සිතේවි...

Thursday, September 19, 2013

කොහොමද යාලුවනේ මම යිතින් වැඩිය Blog වලට කැටයන්නමි දාන්න දන්නෙ නෑ. ඒත් මම කැමති මගෙ පිස්සු අදහස් ඔයාල එක්කලා බෙදා ගන්න. අර කතාවක් තියෙනවනේ පිස්සෙක් යනු නිකමෙක් නොවෙි පිස්සා යනු නව අදහස් ඇති අපූරු පුද්ගලයෙකි. කියලා ඒ නිසා යිතින් බලන්නකො මගෙ අදහස් කොහොද කියල...